සරත් සමය

සිරස FM 22 වැනි සංවත්සර සමයේ මහා මියැසි ක්‍රියාන්විතය

ලාංකේය සිනමා සංගීතයට වසන්තය උදා කළ යුග පුරුෂයෙකුට පිදෙන උපහාර ගී ප්‍රසංගය
සරත් සමය – සරත් දසනායක මියැසි මෙහෙවර
මාර්තු 26 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදී .

promo1230316