සිරස FM 22 වැනි සංවත්සර සමයේ මහා මියැසි ක්‍රියාන්විතය

ලාංකේය සිනමා සංගීතයට වසන්තය උදා කළ යුග පුරුෂයෙකුට පිදෙන උපහාර ගී ප්‍රසංගය, සරත් සමය – සරත්, දසනායක මියැසි මෙහෙවර, මාර්තු 26 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදී .

ss220316