GM Mahaththaya‬ – 14.06.16 04 - Sirasa FM

sfmbanner

Now On Air : Samanala Sirasa

Coming Next : News

GM Mahaththaya‬ – 14.06.16 04

මේ ඉන්නේ දවස් 555 ක් තමන්ගේ නියම හදවත නැතුව ජීවත් වුණු ස්ටෑන් ලාර්කින්. ඔහු, තමන්ගේ හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුවන තෙක්, කෘත්‍රිම හදවතකින් ජිවත් වුනේ සාමාන්‍ය කෙනෙක් ආකාරයටමයි. ඔහු, 2014 නොවැම්බර් මාසයේ සිට 2016 මැයි දක්වා, දින 555ක් ජිවත් වුනේ කෘත්‍රිම හදවතකින්. දැන් ඔහු හදවත් බද්ධ කිරීමේ සැත්කමින් පසු සුවය ලබමින් සිටිනවා.