GM Mahaththaya‬ - 20.06.16 - Sirasa FM

sfmbanner

Now On Air : Pansil Handawa

Coming Next : Final Cut

GM Mahaththaya‬ – 20.06.16

NASA ආයතනය පසුගියදා නිකුත් කළ ප්‍රචාරක දැන්වීම් ( Posters ) කිහිපයක් තමයි මේ. අනාගතයේ යම් දවසක අඟහරු මත දී මිනිසාට ලැබෙන රැකියා අවස්ථා පිළිබඳව සහ අභ්‍යවකාශයේ හැඩය පිළිබඳව, ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා, NASA ආයතනය මෙම ප්‍රචාරක දැන්වීම් භාවිත කරනවා.