GM Mahaththaya – දම්පාට අකුණු

මේක ටිකක් දුර්ලභ තත්වයක්. මේ දම්පාට අකුණු ගැසීම දකින්න ලැබුනේ ඔස්ට්‍රේලියාවේදී. මේ වගේ තත්වයක් ඇතිවෙන්නේ ඒ අවස්ථාවේ තිබෙන පාරිසරික තත්වය නිසා බව පර්යේෂකයන් කියනවා. නිතර දකින සුදු පැහැයට හෝ නිල් පැහැයට හුරු අකුණුවලට වඩා දම්පාට අකුණු ලස්සනයි ද ?