GM Mahaththaya – රොබෝ පොලිස්

ඩුබායි නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රොබෝ පොලිස් නිලධාරීන් හඳුන්වාදීමට නියමිතයි බව පසුගියදා ප්‍රකාශ වුණා.
ඩුබායි බලධාරීන් ප්‍රකාශ කලේ, 2030 වනවිට ඩුබායි නගරයේ සමස්ථ පොලිස් නිලධාරීන්ගෙන් 25% ක්ම රොබෝ පොලිස් නිලධාරීන් වනු ඇති බවයි.
ඔබ මේ දකින්නේ ඩුබායි නගරයේදී හඳුන්වා දුන් රොබෝ පොලිස් නිලධාරියෙක්.