GM Mahaththaya – ලෝකයේ ළාබාලතම Club DJ

ලෝකයේ ළාබාලතම Club DJ.
ජපන් ජාතික ඉට්සුකි මොරිටා( Itsuki Morita )
ඉට්සුකි මොරිටා, පසුගිය දිනයක ජපානයේ ඔසාකා නගරයේ සමාජ ශාලාවකදී තම DJ ප්‍රසංගය පැවැත් වූ අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 6 ක් සහ දින 114 ක්.