GM Mahaththaya – 08.01.17

මිනිසුන්ට ගමන් කිරීම සඳහා තිබෙන, ලෝකයේ දිගින් වැඩිම එල්ලෙන පාලම.
මේ පාලම තියෙන්නේ ස්විට්සර්ලන්තයේ කඳුකර ප්‍රදේශයක.
දිග මීටර 494ක්. ඒ කියන්නේ අඩි 1620ක්.
මේ පාලම පසුගිය ජුලි 29වැනිදා විවෘත කළා.