GM Mahaththaya – 10.10.16 Part 03

Facebook හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් Facebook සඳහා Virtual Reality තාක්ෂණය හඳුන්වා දීම පසුගිය සතියේ සිදු වුණා. ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී මෙම හඳුන්වා දීම සිදු වූ අතර, Virtual Reality තාක්ෂණය භාවිත වන අන්දම මේ දර්ශන ඔස්සේ වටහා ගන්න පුළුවන් වේවි ….