GM Mahaththaya – 11.07.16

ගුවනින් මගීන් ගෙන යාමේ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසකට ස්විට්සර්ලන්තය සූදානම් වෙනවා. මේ ක්‍රමය සාර්ථක වුවහොත් වරකට රැගෙන යා හැකි ගුවන් මගීන් ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට හැකිවන බව විශ්වාසයි…