GM Mahaththaya – 14.06.17

අඟහරු නිරීක්ෂණය සඳහා නාසා ආයතනය නිර්මාණය කර තිබෙන විශේෂ රථය.
මෙම රථයට ඉතා සමීප රථයක් යොදා ගනිමින් අඟහරු මත ජීවයක් පවතීද යන්න, ඉදිරියේදී සොයාබැලීමට නාසා පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.