GM Mahaththaya – 27.08.16 Part 02

වයස අවුරුදු 42 ක් වන, ඉන්දියානු ජාතික ජානල් සිං ( Jarnail Singh ) කියන්නේ , පිහි 40ක් ගිලපු පුද්ගලයෙක්. මේ පුද්ගලයා පිහි ගිලින්න හේතුව , ඒ පිහි හදන්න යොදාගෙන තියෙන ලෝහවල රසට තියෙන ඇබ්බැහිවීම. පසුගිය දවසක ඉන්දියාවේ රෝහලකදී , පැය 5 ක ශල්‍යකර්මයකින් පස්සේ ජානල් සිං ගේ උදරයේ තිබුණු පිහි 40 ඉවත් කරන්න වෛද්‍යවරු සමත් වුණා.