GM Mahaththaya – 30.11.16 Part 03

ඉන්දියාවේ ඉදිවන ලොව උසින් වැඩිම ආගමික සිද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු දිස්වන අයුරු.
උස අඩි 700ක් වන මෙම සිද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2022දී අවසන් කිරීමට නියමිතයි.