GM Mahaththaya’s – 27.08.16

මිලියන 16 කටත් වැඩි වර්ණ ප්‍රමාණයකින් ලිවිය හැකි පෑනක් නිර්මාණය කිරීමට, ප්‍රංශය කේන්ද්‍ර කරගත් පෑන් නිෂ්පාදන සමාගමක් සමත් වෙලා. අප අවට පරිසරයේ අප දකින වර්ණ ග්‍රහණය කරගන්න මේ පෑනට පුළුවන්. ඊට පස්සේ ඒ වර්ණයෙන් ලියන්න අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රියාවලිය සඳහා ස්මාට් ජංගම දුරකතනයත් දායක කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ කටයුත්තේදී Smart phone Application එකක් භාවිත වෙනවා. ලබන වසරේ මේ පෑන වෙළඳ පළට ඒමට නියමිතයි. මේ පෑනේ මිල රුපියල් 45,000 ක් විතර වෙන බව සඳහන්