Sathi Aga Saadaya – 29.07.17

සිරස FM සති අග සාදය – 2017 ජුලි 29
( ලාංකේය සංගීතයට කැලිප්සෝ රිද්මය මුසු කළ ප්‍රවීණ සංගීතවේදී නොයෙල් රණසිංහයන්ගේ මතකය අවදිකළ සති අග සාදය වැඩසටහන සඳහා එක්වූ ප්‍රවීණ ගායනවේදීනි ඉන්ද්‍රාණි පෙරේරා සහ ප්‍රවීණ සංගීතවේදීන් වන සරත් සමරවික්‍රම සහ කිත්සිරි ප්‍රනාන්දු කලාකරුවන් සමඟ )