Sirasa FM GM Mahaththaya - අලුත් ගිනස් වාර්තාවක් - Sirasa FM

sfmbanner

Now On Air : Damsak Nada

Coming Next : Maha Raawana

Sirasa FM GM Mahaththaya – අලුත් ගිනස් වාර්තාවක්

කාන්තාවන් වැඩිම පිරිසක් එක වර, එකම තැන නිය පින්තාරු( Nail painting ) කරලා අලුත් ගිනස් වාර්තාවක්  මේ වැඩේට ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණි සොනාක්ෂි සිනහාත් එකතු වුණා. ඉන්දියාවේ මුම්බායිවලදී එක වර, එකම තැන නිය පින්තාරු කරන්න කාන්තාවන් 1328 දෙනෙක් එකතු වෙලා හිටියා.