Sirasa FM GM Mahaththaya – බ්‍රොකොලි

මේ තියෙන්නේ බ්‍රොකොලි. ඉතාම ගුණදායක ආහාරයක් හැටියට තමයි බ්‍රොකොලි සැළකෙන්නේ… බොහොමයක් පිළිකා අවදානම් දුරු කරන්න බ්‍රොකොලිවලට පුළුවන් බව පර්යේෂකයෝ කියනවා. අලුතෙන්ම කියන විදියට නම්, අක්මාවේ පිළිකා අවදානම අඩු කරන්නත් බ්‍රොකොලිවලට පුළුවන්….

gm250316