Sirasa FM GM Mahaththaya – ලෝකේ බරින් වැඩිම පා පැදිය

මේ තියෙන්නේ ලෝකේ බරින් වැඩිම, පැදිය හැකි පා පැදිය. මේ පා පැදිය නිර්මාණය කළේ බෙල්ජියම් ජාතික ජෙෆ් පීටර්ස්. මේ පා පැදියේ බර කිලෝ ග්‍රෑම් 860ක්. පා පැදියේ උස මීටර 2.26 ක්. දිග මීටර 5.04 ක්. ගිනස් වාර්තා පොතට ගිය මේ පා පැදිය පසුගිය දවසක බෙල්ජියමේ නගරයක් මැදින් පැදගෙන ගිය හැටි ඔන්න බලාගන්න …