Sirasa FM GM Mahaththaya – වයස්ගතම පිරිමි පුද්ගලයා - Sirasa FM

sfmbanner

Now On Air : Pansil Handawa

Coming Next : Final Cut

Sirasa FM GM Mahaththaya – වයස්ගතම පිරිමි පුද්ගලයා

මේ ඉන්නේ ලෝකේ දැනට ජීවත් වෙන වයස්ගතම පිරිමි පුද්ගලයා . ඔහුගේ නම ඉස්රායෙල් ක්‍රිස්ටල්(Israel Kristal). ඊශ්‍රායලයේ ජිවත් වෙන ඔහු ඉපදුනේ 1903 සැප්තැම්බර් 15 වැනිදා. අද වන විට ඔහුගේ වයස අවුරුදු 112 දින 195 ක්.