Sirasa Shilpa Shalika - 09.07.16 - Sirasa FM

sfmbanner

Now On Air : Damsak Nada

Coming Next : Maha Raawana

Sirasa Shilpa Shalika – 09.07.16

සිරස FM සංවිධාන කරන ශිල්ප ශාලිකා සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගිය සති අන්තයේදී පැවැත් වුණා. ජුලි 09 වැනිදා පොළොන්නරුව, මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී සහ ජුලි 10 වැනිදා මහියංගනය, දෙහිගොල්ල මහා විද්‍යාලයේදී පැවැත් වුණු ශිල්ප ශාලිකා සම්මන්ත්‍රණ වෙනුවෙන් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වුණා. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව දෙමාපිය දිවි හුරුව වැඩමුළුවද ක්‍රියාත්මක වුණා.